Incgo Power Tools Hand Tools In Sri Lanka – Vlog #1
Incgo Power Tools Hand Tools In Sri Lanka – Vlog #1
#kammalalk #kammala #powertools #Incgo #srilanka #diy #handtools
If you are looking to buy affordable and quality power tools in Sri Lanka, this is the video for you. We have personally used Inco tools and are very happy with its performance.
Hotline : +94 777799222
Web : www.ingco.lk | www.pamankadagroup.lk
PAMANKADA group of Companies’ business is focused on hardware items. Meanwhile the company is also involved in power tools and building materials. INGCO is very famous in Sri Lanka and ranks top 1 in tools market. The company has more than 4000 agents and owns 2 warehouses in Sri Lanka . INGCO covers 90% market share in Kurunegala City, 60% market share in Colombo and 75% market share in Jaffna, batticaloa,kandy and Galle city. What’s more, the company opened many shops inside shop for INGCO. At the same time the company attends the fair 4-5 times per year. In addition, the company’s agents offer lifetime warranty for end customers. For water pump, there is 24 hot line service and door to door repairing service.
Main Power Tool & Hand Tools Supplier: Ingco
YouTube: https://www.youtube.com/kammalalk
Facebook: https://www.facebook.com/kammalalk
Instagram: https://www.instagram.com/kammalalk
Koheda meka tiyenne
Ova hodama na
ලංකාවට ගෙනාපු ජරාම වර්ගයක්.promotion කියලා ගෙනාපු model චීනයේ branded model නෙමේ.අනිත් powertool company වලට බඩේ පාර ගහන්න ගෙනාපු වර්ගයක්.
How to know price
Hand tool වලට worrenty දෙන්න බය ඇයි මහත්තයෝ.ඉක්මනින් කැඩෙන නිසා බයයි නේ
Wadak ne aluthwadiya karanna baduth ne
📯📯💡👍 wdee hodayii…
පාමංකඩේ පාට විතරයි….
Koheda meka tiyenne kiyala dena ganna puluwanda
Colombo wala kohada tiyanne
ඩිඉල් මැසින් එකේ පිුල්කොයිල් එක ගන්න තියෙන්නේ කොහෙද
,
මම නම් ගන්නෙ Ingcoලගෙ hand tools විතරයි. හැමර්, කටර්, රෙන්ච් වගේ items නම් සාධාරන ගානකට ගන්න පුලුවන්. හාඩ්වෙයාර් වල, tool shops වල තියෙන ඒවට වඩා හොඳයි.
Power Tools නම් ඉතින් Makita, Bosch, Dewalt තමා. නමුත් ගෙදර හදිස්සියකට ඕනෙ වුනොත් කියල tools ගන්න කෙනෙක්ට ඒ වගේ premium tools ඕනෙ නැහැ. ඒ අයට නම් Ingco හොඳයි. 50-60% විතර ගානත් අඩුයි. Services එහෙමත් කරල දෙනවනෙ..
Ree welada gdrta ennh.
Lathe machine tiyanawada
Danna magula thamai. Maharagama sarvis akara gihi aka dawasak hitiyoth ubala oya warnnawa karanne. Mama hodatama amaruwe watuna.
ඉන්කො රට මොකද්ද
bayiyonta hodayi oya china tool’"
Kandy thiynwada
bala badu
කවුරුත් බය DEWAlT tools 😁😁😁
Chenso nadda
Than kochchara salli dila add dammath wedak ne. Comments kiyawapu kenek me wage bala badu ganne ne
චොර බඩු.
Hand tile cutter thiynawada
Dong cheng brand එකත් එක්ක හැප්පිලා බලමුද
Anuradhapura nadda
ඩිරිල්ළ ළුක ඹන්කරද්දි ඇතුලෙන් ළුලියක් ළුන්නෙ ඇයි
Jik saw machine tiyeda kiyada
Cordlass drill vikunankota kiyanwa one taram battery tiyenwa kiyala ganna giyama kiyanwa lankawata dan badu gennanne na kiyala dan gatta drill ekan wadak na
Aiya me dawas wela sop eka aralada tiyanna mata weldin plant ekkak ganna one
Mini drill naddha
codeless impact wrnch honda ekkak ganna thanka thiyenawada ? Kiyak withara weida ?
මම කටුනායක ආසන්නම Incco shop එක කොහෙද තියෙන්නෙ
Dewalt ,bosch & Makita power tools තරම් එකක් වත් සෙට් නැ.
Ayye inco valta pats thiyenawada lankawe
Danna kenek kiynna incgo da hoda total da
Diksho machine eka tiyenawada.eka kiyak venawada
Ko tell no eka dala bane
Plasma cutter nadda
DEWALT තමයි
ටූල්ස් දැකලා නැති එව්න්ට හොදයි ingco
Me sop eka kohada tiyenne
දන්න එකෙකුට වත් ගන්න දෙන්න එපා. හැම එකක්ම බාලයි.
polonnaruwe incgo ayathanayak thiyanawada kiyanna plis
වැඩක් නෑ😂😂😨😖😖😞
අපේ තියෙනවා ingco rottery hammer එක.
Mini drill eka keeyad
මාත් මෙ බ්‍රැන්ඩ් එකෙ ගයින්ඩරයක් ගන්න ඉන්නෙ .දන්න කෙනෙක් කියන්න කො ඇත්ත ටම මෙක හොද බ්‍රැන්ඩ් එකක් නෙමෙද කියලා.හොද බ්‍රැන්ඩ් එකක් රෙගමන්ඩ් කරන්න කො plz 🙏
චීනගෙ බඩු බාලයි.කොලිටි නැහැ. ලාභෙ බඩුවෙ හිලක්.
Dong Cheng power tools hodai oita wada. Athdakeemen kiyanne.